Extracurricular Activities

University of Kelaniya, Sri Lanka


දෙගිඩියාව by Dilmini Abeyrathne

ඇය නැගනියකි කුස දර ගත් බිලින්දෙක්
මුත් අමතා කුමක් කියම්ද
පොත් පිටු අතර දැනුමත් ඒ දැනුම්පත් ත් අතර ප්දේමයත්
සිරගත කල දේයින් විදු ඇස ලැබු මා,
සම්මතය බිෙ මගට පිලි න් නූඔට

Student number-HS/2014/0006
Name-Dilmini Abeyrathne
Faculty of Humanities

By Krishan Pelwatte

By Ayesha Makawitage

සරසවියක පහස නොලද
සරසවියක් විය නුඹ මට
උදා ඉරක් සේ බැබලෙන
පහන්තරුව මා දිවියට
සරසවියට පාර කියූ
ඔබ අද ඇත අසරණ වී
ඔත්පල වී සුසුම් හෙලයි
අදුරු කුටිය තුල තනිවී
සරසවියද
නුඹෙ දිවියද
තෝරනුයේ මා කෙසේද
ගැටලුවක් මහදේ
සැමදා රිදුම් දේ
ජීවිතයට වටිනා
වරමකි සරසවිය සැමදා
එහෙත් එය සසඳා
නොබලමි නුඹ සමග කිසිදා
උපාධිය ද නුඹ දැයි
සිත මගෙන් ඇසූදා
මා සිතට හඩ ගා
කිවෙමි හඩ නගා
මෑණියනි නුඹ සදා
ගනිමි මා රැක බලා
Name: එම්.අයේෂ් ගිම්හාන්
27 වෙනි කණ්ඩායම
වෛද්‍ය පීඨය.

By Nisansala Perera

Name : Nisansala Perera
Department of HRM
Faculty of Commerce and Management Studies